ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්

Share

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගජ සුලි කුණාටුව, චණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වන බැවින් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණවිද්‍යා දොපාර්තමේන්තුව දැනුම් දෙයි.

බටහිර දෙසට වන මධ්‍යම සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ පොතුවිල් සිට ත්‍රිකුණාමලය කන්කසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ අවධානම් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News