ජනපති තීන්දුවට නීතිපති එකඟවෙයි

Share

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණට පෙන්වා දී තිබේ.

ඒ, අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරුණු දැක්වීම සමිබන්ධයෙනි.

Read more

Local News