Kuch Kuch 2 කරයි

Share

1999 වසරේ ඉන්දීය ජාතික සම්මාන උලෙළේ සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ සම්මාන රැසකට හිමිකම් කියූ Kuch Kuch Hota Hai චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කිරිමට නියම්ත බව වාර්තාවේ.

මෙහි අධ්‍යක්ෂ කරන් ජොහාර් වන අතර පසුගියදා සිය 20 වැනි සංවත්සරය ඉහළින් සමරනු ලැබිණි. මේ සදහා ශාරුක්, කාජල්, රාණි සමඟින් බොලිවුඩ් තරු රැසක් සහභාගි වීය.

ඉන්දිය ගුවන්විදුලි වැඩසටහනක් අතර රසිකයෙකු කරන් ගෙන් මෙහි දෙවැන්නක් නිර්මාණය කිරීම පිළිබඳ විමසා සිටි  අවස්ථාවේ එහිදී ඔහු පැවසූවේ  Kuch Kuch Hota Hai යළි ප්‍රතිනිර්මාණය කිරිමට අදහසක් තිබෙන බවත් මේ සදහා ආලියා භාත්, රන්බීර් කපූර් සහ ජාන්වි කපූර් යන නළු නිලියන් රංගනයෙන් දායක කර ගැනිමට බලාපොරොත්තු වන බවයි.

Read more

Local News