මැදිහත්කාර පෙත්සම් විභාගය අැරඹේ

Share

මීට සුළු මොහොතකට පෙර, ජනපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම්වලට එරෙහිව මැදිහත්කාර පාර්ශව ඉදිරිපත් කළ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම ආරම්භ වී තිබේ.

 

Read more

Local News