අධිකරණය සංකීර්ණය අසළට STF කැදවයි

Share

ශ්‍රී ලංකා පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අධිකරණ සංකීර්ණය වෙත කැඳවා තිබේ.

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට විරෝධය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් වල තීන්දුව තවත් සුළු මොහෙතකින් ලබාදීමට නියමිත බව අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසීය.

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, මාධ්‍ය ආයතන රැසක් මෙම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සංකීර්ණයට වෙත ගොස් අැති බව අප වාර්තාකරු පැවසුවා.

Read more

Local News