පාර්ලිමේන්තුව විසුරවිමේ ගැසට් එක අත්හිටුවයි

Share

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවුමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව දෙසැම්බර් මස 18 වන දින දක්වා අදාල අතුරු තහනම් නියෝගය බල පැවැත්වේ.

අගවිනිසුරු නලින් පෙරේරා,ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණි.

Read more

Local News