මේක හොද අවස්ථාවක් සජිත් කියයි

Share

“පාර්ලිමේන්තුව රැස්විම ගැන මට කියන්න අමාරුයි. මම හිතනවා මේක හොද අවස්ථාවක් බවත්, නීතියේ අාධිපත්‍ය රැකුන බවත්, මෙය වැදගත් අවස්ථාවක්” බවත් සජිත් ප්‍රේමදාස මහතා මිට සුළු මොහාෙතකට පෙර පැවසීය.

මේ යුක්ති සහගත තීන්දුව ඉතාමත් සාමකාමිව විදිය යුතු බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News