පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

Share

පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.

පොලීසිය සහ කැරලි මර්දන ඒකකය විසින් පාර්ලිමේන්තුව අවට මෙසේ ආරක්ෂාව යොදවා ඇතැයි සඳහන් වේ.

Read more

Local News