අර්බුධ රැසක් මැද පාර්ලිමේන්තුව ආරම්භ වෙයි

Share

පාර්ලිමේතු රැස්වීම මිට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු සභාගර්භය තුළට පැමිණ අසුන් ගෙන තිබේ.

මේ අතර තානාපතිවරුන් රැසක්ද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබේ.

Read more

Local News