ව්‍යවස්ථාදායකය කථානායකවරයාගේ තිත්පොළක් බව විමල් කියයි

Share

“අපි ලැජ්ජ වෙනවා මේ වගේ කථානාකවරයෙක් යටතේ වැඩ කරන්න ලැබිම ගැන. දැන් බලන්න මේ කථානායක මොන තරමි ජෝක් වෙලාද කියලා. තමන්ට හිතෙන හිතෙන කියන ඒකද කථානායකගේ වගකිම. මේක කඩපිලක් ද මේක තෝසේ කඩයක්ද.  අද ව්‍යවස්ථාදායකය කථානායකවරයා තමන්ගේ තිත්පොළක් බවට පත් කරගෙන ඉන්නවානම් කොහෙොමද පාලනයක් ගෙනියන්නේ” යනුවෙන් විමල් වීරවංශ මහතා මිට සුළු මොහොතකට පෙර මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරනු ලැබිය.

Read more

Local News