හෙට අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

වත්මන් රජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

 

Read more

Local News