අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(15) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද උදෑසන පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read more

Local News