අර්බුධ මැද මෛත්‍රී හා කරු අද හමුවෙයි

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද (15දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයේන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ජනපති ලේකම් කාර්යාලයේදී පෙ.ව. 8.30ට මෙම හමුව පැවැත්වෙන අතර එහිදී ජනපතිවරයා තමන් ගත් ක්‍රියාමාර්ග ව්‍යවස්ථාව අනුව ගත් බව පැහැදිලි කිරීමට නියමිතය.

Read more

Local News