ජනපතිගේ ලිපියට කථානායක පිළිතුරු දෙන්න සූදානම්

Share

ඊයේ දින අසුන් ගත් අාකාරයටම පාර්ලිමේන්තුවේ අද දින ද අසුන් ගත යුතු බව කථානායකවරයා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදි පැවසීය.

මේ අවස්ථාවේදි පාර්ලිමෙන්තුවේ මන්ත්‍රිවරුන්ගේ දැඩ් විරෝධය හමුවේ ඊයේ දින ජනපති කථානායක වෙත යොමු කළ ලිපියට පිළිතුරක් ලබා දිමට සුදානම් වන බවත් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

Read more

Local News