මට අගමැති කම ලොකු නෑ මහින්ද කියයි

Share

මන්ත්‍රි වුනත් අගමැති වුනත් මහින්ද රාජපක්ෂ මමමයි.ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ අදුරු දවසක් නොදැක්ක බවත් අැමතිකම් අගමැතිකම් ප්‍රශ්ණයක් නොවන බවත් පසුගිය ඔක්තොම්බර 26 වෙන කොට ජනතාව හිටියේ විශාල පිඩනයකින් වන බවත් මහිනද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

“මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි.” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කළ අතර මෙම අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි ඝෝෂා එල්ල වීය.

ඒමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා වැඩ්දුරටත් පැවසුවේ ” ඊයේ වගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දැඩි අඳුරු තත්ත්වයක් දැක්නේ නෑ.” බවයි.

Read more

Local News