මට වැදගත් වෙන්නේ ජනතාව – මහින්ද රාජපක්ෂ

Share

මේ වන විට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ තමන්ට වැදගත් වන්නේ ජනතාව වන බවත් පාර්ලිමේන්තුවේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙසටය.

තවද ජනතාවගේ අභිමතය පරිදි සාධාරණ මැතිවරණයකට යාම සදහා සහයෝගය දක්වන ලෙසත් තමන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225 දෙනාටම අාරාධනා කර සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතම්න් පැවසීය.

එමෙන්ම අද රැටත් පෙට්‍රල් මිල අඩු කරන බවද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

තවද කථානායකවරයාගෙන් බලාපෙොරොත්තු වෙන්නේ ස්වාධින කථානායකවරයෙක් බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News