ෆොන්සේකා ජනපතිට හෙජින් හොරකම මතක් කරයි

Share

“දැන්වත් පුටුවෙන් බැහැලා හරි මාර්ගයට එන්න”  යැයි හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වෙන එක්සත් ජතාක පක්ෂයේ ජන රැළිය අමතමිනි.

එසේම බැඳුම්කර ගනුදෙනුවක් පිළිබඳව කතා කරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෙජින් හොරකම අමතක වී ඇතැයිද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News