ශ්‍රී ලංකාව ලකුණු 30/2යි

Share

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය මේ වන විට පන්දු වාර 50 අවසානයේ ක්‍රිඩකයින් 9 දෙනෙකු දැවී ලකුණු 219ක් රැස් කර ගැනීමට සමත් විය.

ඒ අනුව 220ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රිඩකයින් දෙදෙනෙක් දැවී ලකුණු 30ක් ලබා ගෙන ඇත. ඒ පන්දු වාර 11ක් තුළය.

උපුල් තරංග හතරේ පහර 2ක් සමගින් ලකුණු 13ක් සහ ලහිරු තිරිමාන්න මේ වන විට පන්දුවට පහර දෙමින් සිටියි.

Read more

Local News