හකීම් තුරුම්පු පෙන්නන්න ජනපතිට අභියෝග කරයි

Share

මිට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතම්න් රවුෆ් හකීම් මහතා විසින් ජනපතිවරණයක් පවත්වන ලෙස ජනපතිට අභියෝග කරනු ලැබිය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ” 2019 වසරේ ජනවාරි 8 වැනිදායින් පසුව ජනපතිවරණයක් පැවැත්වීමට හැකියි. අපි අභියෝග කරනවා ජනපතිතුමාට හැකිනම් ජනපතිවරණයක් පවත්වන්න. අපි එවිට අපේ තුරුම්පු පෙන්නනම්. අපි යනවා කිව්වා. අපි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කළා” බවයි.

Read more

Local News