ඇයි 113ක් නැත්නම් බලහත්කාරයෙන් ඉන්නේ ? – කුමාර වෙල්ගම

Share

අද සිදුවු සියල්ල පිටරටට වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර් වෙල්ගම මහතා මිට සුළු මොහොතකට පෙර පැවසුවා.

වෙල්ගම මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම “අද වුණ දේ ගැන බොහෝම කනගාටුයි. අපිට 113 නැත්නම් තියෙන අයට දීලා යන්න ඕන. තානාපතිවරු ඔක්කොම ඇවිත් හිටියේ. මේවා ඔක්කොම පිටරටට යනවා. මේ වගේ දෙයක් මහින්ද රාජපක්ෂ මහත්තයා අනුමත කරන්නේ නෑ. ඇයි 113ක් නැත්නම් බලහත්කාරයෙන් ඉන්නේ” ඒ මහතා වැඩ්දුරටත් පැවසූවා.

Read more

Local News