ප‍්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Share

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක පැය 15 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

වාද්දුව, කලුතර, බේරුවල, අලුත්ගම සහ බෙන්තොට ප‍්‍රදේශ වලට මෙලෙස ජලය අත්හිටුවා ඇති බවයි එම මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

තවද වස්කඩුව, පොතුපිටිය, කලුතර, නාගොඩ, පයාගල, අලුත්ගම සහ දර්ගා නගරය ද ඊට ඇතුළත් වෙයි.

අද රාතී‍්‍ර 11.30 ට ජල සැපයුම යථා තත්යට පත්කරන බවයි සඳහන් වන්නේ.

Read more

Local News