පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Share

කතානාක කරූ ජයසුරිය මහතාගේ ප්‍රදානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (16) උදේ 11.30 ට පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

පාර්ලිමේන්තුවේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වේ.

ඊයේ (15) කල් තැබුණු පාර්ලිමේන්තුව යළි අද (16) දහවල් 1.30 ට රැස්වීමට නියමිතය.

Read more

Local News