මහින්දට එරෙහිව සම්මත වූ විශ්වාසභංගය ජනපතිට – හකීම්

299

රජයටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් විරුද්ධව සම්මත වූ විශ්වාසභංගය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමුකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසුවා.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

හකීම් මහතා වැඩ්දුරටත් පැවසුවේ නව අගමැතිවරයෙක් පත්කිරීමත් නව කැබිනට් මණ්ඩලය රැස්කිරීමත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ යුතු බවයි.