මහින්දට එරෙහිව සම්මත වූ විශ්වාසභංගය ජනපතිට – හකීම්

Share

රජයටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් විරුද්ධව සම්මත වූ විශ්වාසභංගය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමුකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසුවා.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

හකීම් මහතා වැඩ්දුරටත් පැවසුවේ නව අගමැතිවරයෙක් පත්කිරීමත් නව කැබිනට් මණ්ඩලය රැස්කිරීමත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ යුතු බවයි.

Read more

Local News