මැති සභයේ ගුටිකෙළි වලින් පාර්ලිමේන්තුවට වුණ දේ

Share

පාර්ලිමේන්තුවේ අඛන්ඩව දින තුනක් තුළ පැවති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහා ගර්භයේ දේපළ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

මයික්‍රෆෝන, මන්ත්‍රී ආසන ඇතුළු දේපළ රැසකට හානි සිදුව ඇති අතර එම අලාභ හානි තක්සේරු කර අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය දින 03 තුළ පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුවේ සේවය කරන නිලධාරීන්ට ද තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.

Read more

Local News