කෝටි ගාණක රත්‍රං තොගයක් එක්ක විදේශිකයෙක් මාට්ටු

Share

කිලෝ ග‍්‍රෑම් 07යි ග‍්‍රෑම් 212ක බරකින් යුත් ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙන ආ සිංගප්පූරු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 43කට අධික බව පොලීසිය පැවසීය.

රන් මාල 175ක්, තැලි 88ක්, බ්‍රේස්ලට් 229ක්, වළලූ 16ක් සහ පෙන්ඩන්ට් 06ක් ඒ අතර වන බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News