පාර්ලිමේන්තු ගැලරියෙන් ආණ්ඩු පක්ෂයට ප්‍රහාරයක්

Share

පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර පාර්ලිමේන්තු ගැලරියේ සිටද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරුන්ට ප‍්‍රහාර එල්ල වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ල ප‍්‍රදේශයේදී ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය අනුමත නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News