ජනපති පාර්ලිමේන්තුවේ සියලු පාර්ශවයන් සම්මන්ත්‍රණයකට කැඳවයි

Share

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පාර්ශවයන් සම්මන්ත්‍රණයක් සඳහා ජනාධිපතිවරයා විසින් හෙට (18) දිනයේ කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව හෙට සවස 5.00 ට මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

Read more

Local News