වවුනියාව ප්‍රදේශයේ දැඩි මීදුමක්

Share

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් යාපනය-නුවර ප්‍රධාන මාර්ගය වවුනියාව ප්‍රදේශයේදී අද (18) උදැසන දැඩි මීදුමකින් වැසී ගොස් තිබේ.

වවුනියාව පුලියන්කුලම, වවුනියාව නගරය, ඉරට්ටපෙරියකුලම ආදී ප්‍රදේශයන්ගේ දැඩි මීදුම තත්වයක් තිබු බවටයි වාර්තා වන්නේ.

වවුනියාව රථවාහන පොලිසිය පැවසූවේ උදැසන යාපනය-නුවර ප්‍රධාන මාර්ගයේ දැඩී මීදුම තත්ත්වයක් පවතින බැවින් රිය ධාවනයේදී සැළකිලිමත්වන ලෙසයි.

Read more

Local News