පහසු ක්‍රමයට මත්කුඩු බෙදාහරින ප්‍රධානියා අත්අඩංගුවට

Share

පහසු මුදුල් හුවමාරු ක්‍රමයට දඹුල්ලේ මත්කුඩු බෙදාහරින සහ මත්කුඩු සඟවන ප්‍රධානියා බවට සැකකරන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු සඟවා තිබූ හෙරොයින් පැකට් දාසයක් සහ හෙරොයින් අලෙවි කළ පුද්ගලයන් අට දෙනෙකුද සැකපිට දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දඹුල්ල රත්මල්ගහඇල පෙදෙසේ පදිංචි කරුවෙකු බවටයි සඳහන් වන්නේප්‍රද.

Read more

Local News