සංචාරක කර්මාන්තයේ පසුබෑමක්

Share

වත්මන් රට තුළ උද්ගත වි තිබෙන දේශපාලන වාතාවරණය හමුවේ දැනටමත් සංචාරකයන්ගේ සීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කෙරෙන බවත්, සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව අැති බවත් ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය පෙන්වා දෙනු ලැබිය.

එහි නියෝජිතයින් මේ බව ප්‍රකාශ ප්‍රකාශ කළේ අද (18)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එමෙන්ම පසු ගිය වසර කිහිපය තුල සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙමින් පඅවත් බවත් මේ දින වල උද්ගතවී ඇති දේශපාලන වාතාවණය තුල එම තත්ත්වය පහළ වැටි ඇති බව එම සංගමයේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා වැඩ්දුරටත් පැවසිය.

Read more

Local News