අභියෝගයට ප්‍රතිචාර දක්වන්න සූදානම් බව අජිත් කියයි

Share

අද (19) පෙරවරු 10.30ට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දිවුුරුම් ප්‍රකාශ 113ක් රැගෙන ජනපති කාර්යාලයට යන බව එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ඊයේ දින හැකිනම් 113ක් පෙන්වන ලෙසට කළ අභියෝගයට ප්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් ජාතික පෙරමුණ මෙසේ දිවුරුම් ප්‍රකාශ 113ක් ඉදිරිපත් කිරීමට නියමිත වන බවයි.

Read more

Local News