බලපෑම් කළ හැකි කතුන් අතරට අාශාත් එක්වෙයි

Share

ලොව පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකාවක් වන ආශා ඩි වෝස් නම් කර තිබේ. ඒ බී.බී.සී. පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන වාර්තාවකට අනුවය.

ආශා ඩි වෝස් සාගර විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරන අතර ඇය කාන්තාවන් 100ක් අතරින් 23 වැනි ස්ථානයට පත්ව තිබේ .

Read more

Local News