කූඹියෝ රචකයා අතුරුදන්

Share

කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචක හා සංස්කාරක ලෙස කටයුතු කළ දමිත චන්ද්‍රසිරි මහතා ඇතුරුදන්ව ඇතැයි වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

40 හැවැරිදි දමිත චන්ද්‍රෙසිරි මහතා දින කිහිපයකට පෙර සිට මෙසේ අතුරුදන්ව ඇතැයි ඔශුගේ මිත්‍රයෙක් පොලීසියට පැමිණිලි කර තිබේ.

දමිත චන්ද්‍ර සිරි මහතා අනුරාධපුරයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු නාවල තාවකාලිකව නවාතැන්ගෙන සිටියදී මෙසේ අතුරුදන්ව වි අැති බව වාර්තාවෙයි.

Read more

Local News