පාර්ලිමේන්තුව කල් තබයි

Share

අද(19) පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 23 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය.

 

Read more

Local News