කථානායක අසුනේ නියෝජ්‍ය කතානායක වාඩි වුන හැටි ජොන්ස්ටන් කියයි

Share

වර්තමාන කථානායක කරූ ජයසූරිය මහතා ව්‍යවස්ථාවට විරුද්ධව වැඩකටයුතු සිදු කිරීම නිසා ආණ්ඩු පක්ෂයට ඒ ඒ අවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුව තුළ තීරණ ගැනීමට සිදුව ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

පාර්ලිමේන්තුවේ අණ පනත්වලට විරුද්ධව මෙලෙස කටයුතු කිරීම නිසා පසුගිය දිනවල විශාල ප්‍රශ්නයක් නිර්මාණය වූ බවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට කරූ ජයසුරිය මහතාව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර නියෝජ්‍ය කතානායකවරයා කතානායක වාඩිකරවා ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News