දොළෙන් එගොඩ වෙන්න ගිය පාසල් සිසුවා දියේ සැඟව යයි

Share

රත්තපුර – නිවිතිගල – දොළොස්වල ප්‍රදේශයේදී දොළකින් එගොඩවීමට ගිය පාසල් සිසුවෙකු දියට වැටී එහි ගිලී මියගොස් තිබේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ දොළොස්වල ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවෙකි.

තවත් පාසල් සිසුන් 5 දෙනෙකු සමඟ මෙම සිසුවා නුගගහ දොළ හරහා එගොඩවීමට ගිය අවස්ථාවේදී ඊයේ මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේ

Read more

Local News