චිකාගෝ නුවර රෝහලක වෙඩි තැබීමක්

Share

අමෙරිකාවේ චිකාගෝ නුවර රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අතරට වෛද්‍යවරියක් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකාවක්ද අයත් වෙයි.

වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකුද ජීවිතක්‍ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News