පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්

Share

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට නීතිඥයින් පිරිසක් සූදානම් වෙයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ යන නමින් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ සුනිල් වටගල කියාසිටියේ ඉදිරි දින කිහිපයේදී මේ පිළිබද පැමිණිලි කරන බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලිය යුතු බවත්, පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත් කිරීමේදී ජනතාව පෙරට වඩා දැනුවත්වීමක් සිදුවිය යුතු බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.

Read more

Local News