මූඩි ලංකාව පහත දැමු බව හර්ෂ කියයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමේ පණිව්ඩයක මූඩි දර්ශකය විසින් ශ්‍රී ලංකාව B2 ශ්‍රේණිය දක්වා පහත දමා ඇති බව සටහන් කර තිබේ.

මුඩ් දර්ශකය යනු කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව පිළිබඳව නිරුපණය කරනු ලබන ගණනය කිරිමේ දර්ශකයක් වන අතර මෙම ශ්‍රේණිගත කිරිම පහත දැමීම පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා ඇති බවද දැනගැනීමට තිබෙන බවත් හර්ෂ ද සිල්වා මහතා සදහන් කර තිබේ.

තවද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ලැබූ දරුණුම ගැටලුකාරී තත්ත්වයක් එ් මහතා වැඩ්දුරටත් සදහන් කර තිබේ.

Read more

Local News