රුපියල තවත් බාල්දු වෙයි

Share

ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.04 සීමවා අද (21) දිනයේ දී ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 175.11 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 179.04 ක් ලෙසින් සටහන්වි තිබේ.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 175 සීමාව හා විකුණුම් මිල රුපියල් 179 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙසින් ද, මේ අනුව අද (21) දිනය ඉතිහාසගත වනු ඇත.

Read more

Local News