අද දීපවාලී දිනයයි

Share

නව සඳ උදාවන ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සමරන ඉන්දියානු උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වන දීපවාලී උත්සවය අද (18)ට යෙදී ඇත.
දීපාවලී දිනය සැමරීමේ අරමුණ අයහපත පරදවා යහපතත්, අදුර පරදා ආලෝකයත්, ජයග‍්‍රහණය කිරීම යි. දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි.

Read more

Local News