පොහොට්ටුව කල්පනාවෙන් වැඩ කළ යුතු බව බැසිල් කියයි

Share

වර්තමානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවේශමෙන් වැඩ කළ යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ වෘත්තිය සමිති මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට අද එක්වෙමිනි.

Read more

Local News