පිල්ලයාන්ගේ නඩුව ජනවාරි 9 දක්වා කල් දමයි

Share

පිල්ලයාන් හෙවත් සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් ඇතුළු 07 දෙනාට එරෙහි මඩකලපුව මහාධිකරණයේ නිතිපති විසින් ගොනුකරන ලද චෝදනා සම්බන්ධයෙන් වු විභාගය ලබන ජනවාරි මස 9 වැනි දින දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු එම්.ම් ඉස්සදින්  මහතා විසින් කල් දමනු ලැබිය.

පිල්ලයාන් හෙවත් සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාවේ.

එ් පසුගිය  2005 වසර නත්තල් සමයේ මඩකලපුව ශුද්ධවූ මරියාල් දේවස්ථානයේ  ඝාතනය කරන ලද ද්‍රවිධ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  ජෝසප් පරරාජ සින්ගම ඝාතනයේ සැකකරුවන නැගෙනහිර පළාත්  හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලයාන් නොහොත් සිවනේසතුරෛ  සන්දිරකාන්තන් ඇතුළු පස් දෙනෙකු  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Read more

Local News