හෙට විශේෂ පක්‍ෂ නායක රැස්වීමක්

Share

හෙට දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට පෙර විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කතානායක කරූ ජයසූරිය මහතා විසින් කැදවා ඇති බව වාර්තා වේ.

තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති බවට බව වාර්තා වේ.

හෙට දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය පිළිබදවද මෙම පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරනු ඇත.

පාර්ලිමේන්තු රැස්වීම හෙට පෙරවරු 10.30 ට ආරම්භවීමට නියමිතය.

Read more

Local News