තේරීම්කාරක සභාවේ අර්බුදයක්

Share

එක්සත් ජාතික පෙරමුණ, පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සඳහා අද (23) නම් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ සඳහා සාමාජිකයින් 09 දෙනෙකුගේ නම් ඉදිරිපත් කිරීම පිළිබඳව ඊයේ (22) සාකච්ඡා කළ බව එම පක්ෂ නියෝජිතයෙකු සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂය විසින් සාමාජිකයින් 07 දෙනෙකුද, ජනතා විමුක්ති පෙරමුණ විසින් සාමාජිකයින් දෙදෙනෙකු ද දැනටමත් නම් කර තිබේ.

Read more

Local News