පක්ෂ නායක රැස්වීම ඇරඹේ

Share

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබේ.

අද (23) දිනයේ පාර්ලිමේන්තු කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබදව තේරීම් කාරක සභා සම්බන්ධයෙන් මෙහිදී පක්ෂ නායකයන්ගේ විශේෂ අවධානය යොමුවනු ඇත.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් ද ආරම්භ වීමට නියමිතය.

Read more

Local News