විසඳුමක් නැතුව පක්ෂ නායක රැස්වීම අවසන්

Share

අද දිනයේදී පැවැති පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

තේරීම් කාරක සභාවේ බහුතරය වෙනුවෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙනි විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති අයට තේරිම් කාරක සභාවේ බහුතරයක් ලබාදිය නොහැකි බව අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

රජයක් නොමැති නම් තේරීම් කාරක සභාවක් අවශ්‍ය නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක එස්.බී. දිසානායක මහතා පවසයි.

Read more

Local News