තේරිම් කාරක සභාවට ජන්ද විමසීම අරඹයි

Share

තේරිම් කාරක සභාව සදහා ජන්දයක් විමසන ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් කල ඉල්ලිම අනුව කථානායකවරයා විසින් විද්‍යුත් ක්‍රමය අනුව ජන්දයක් විමසිම සදහා මිට සුළු මොහොතකට පෙර සීනුව නාද කළේය.

Read more

Local News