මින් ඉදිරියට අපි කථානායකව පිළිගන්නේ නැහැ

Share

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්ථාවර නියෝග බිඳහෙළමින් කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“ කථානායක ‘කරුණාරත්න න්‍යාය’ අනුගමනය කරනවා. මූලාසනාරෟඪ මන්ත්‍රීතුමා ළඟදීම සිරබත් කෑමට නියමිතයි. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට නොසිදවූ දෙයක් වාර්තා කිරීමේන් කරුණාරත්න මහත්තයා කූඨ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට අපි කථානායක ලෙස කරු ජයසූරිය මහතා පළිගන්නේ නෑ”

පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News