යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට

Share

රන්න වීරකැටිය මාර්ගයේ තලුන්න ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

ඊයේ (23) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ රන්න ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර හුංගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News